විහංගී 1 - New Sinhala Wala Katha - අලුත් සිංහල වැල කතා
**************************************
Girl කෙනෙක් එක්ක Phone sex කරන්න කැමති පිරිමි අය වැඩි විස්තර සඳහා +94 764412251 WhatsUp කරන්න. මුදල් අය කරනු ලබයි.
*************************************
❤️❤️❤️...පලවෙනි දිග ඇරුම...♥️♥️♥️
ආදරේ හරිම පුදුමාකාරයි..කෙනෙක්ට ආදරේ අහස තරම් හම්බ වෙනවා..ඒත් කෙනෙක්ට ආදරේ කුරුලු තුඩක් තරම්වත් හම්බවෙන්නේ නැති වෙන්න පුලුවන්..දුර ඈත ඉර ගිනිබොලයක් වගේ දැවෙන හැටි විහංගි බලාන ඉන්නවා..රස්නේ හිරු එලිය ඇස් දවාලන්නට සමත් උනත් විහංගි ඇස් අහකට ගත්තේ නැ..මුහුද දෙසින් හමාගෙන එන සිතල හුලග විහංගිට ඇති කලේ මහා තනිකමක්..
ඇත අහසේ පියාබන මුහුදු ලිහිනියෝ දැක්ක විහංගි තමන්ටත් මේ කුරුල්ලන්ට වගේ නිදහසෙ ඉන්න තිබ්බා නම් කියලා හිතෙන්න ඇති..එකයි විහන්ගි දිග සුසුමක් හෙලුවා
විහංගි පව්ලේ තනි කෙල්ල..හොද ආදායමක් තියෙන පව්ලක් වුන විහංගිලට සිතල නුවර එලියේ හොද සාරවත් තේ වතු තිබ්බා....තේ වතු හිමිකාරයෙක් උන මිස්ටර් අතපත්තු ගේ පුතා උන අවිශ්ක එක්ක විවාහා ගිවිස ගන්න හේතු උනෙත් ඔය අසිමිත දේපල තමා..විහංගි ගේ අප්පච්චි ත් දුර දිග නොබලා අතපත්තු ට වචනේ දිලයි තිබ්බේ..කොටින්ම විහංගි අවිශ්ක විවාහය බිස්නස් ඩිල් එකක් විතරයි...විහංගි පතන උනුහුම ආදරය කරුනාව විහංගි ට චුට්ටක් වත් ලැබුනේ නැ..එක සිතල නුවර එලියට උදාවෙන හැම සිතල රැයක්ම දන්නවා..සිතල පිනි පොද උඩුමහලේ බැල්කනියේ ඉන්න විහන්ගිගේ මුහුන සිප ගන්න හැම මොහොතකම විහංගි ට ඒ මහා තනිකම දැනුනා..ජිවිතේ හිරිමල් තරුන හැම රොම කුපයක්ම රලු පිරිමි පපුවක උනුහුම හොයාගෙන හිරිගඩු පිපෙද්දි විහංගි ට දැනුන සිතලම මේ මුහුදු හුලගෙනුත් දැන්නට ගත්තා..සිතල නුවර එලියේ උනත් උනුසුම් මුහුදු වෙරලක උනත් තමන්ට දැනෙන්නේ තනිකම මිසක් සිතල නොවෙන බව විහංගි තෙරුම් අරන් උන්නේ..එකමයි කොතරම් දෙපල තිබුනත් විහංගි පුන්චි ජොබ් එකක් කරන්නේ..තනිකම මකා ගන්න
රැල්ල සිබින රැල්ල අපිට මෙහෙම කියනවා
අදට වඩා එලිය හදක් හෙට පායනවා
දෙතුන් දවස කන්න නැතත් ශොක නැ හිතේ
විනොද මිහිරක් ගෙන දෙයි මුහුදු ජිවිතේ
ලලයි ලලයි ලයි සිසිලයි සුලගයි
මේ විහංගි වරෙන්කෝ බන්...
විහංගිගේ ඔෆිස් එකේ අද ඇනුවල් ට්‍රිප් එක..
ඇසංගි කැ ගහනවා..
විහු..මොකක්ද බන් අයිනක් අල්ලන්..උබට
අදත් සසර කලකිරිලද..
විහංගි සිහින ලොකෙන් පොලවට වැටුනේ එවේලේ තමයි...
ඇනුවල් ට්‍රිප් එක පුරාම කපල් කපල් සෙට් වෙලා..තුරුල් වෙලා ආදරේ කරනවා..කොහෙද අර මොඩයා එන්න බැ කිව්වානේ..විහංගි තනියම කල්පනා කලා...
ට්‍රිප් එක ඉවර වෙලා එනකොට රැ 11ත් පහුවෙලා ...හොට් ශවර් එක ඇර ගත්ත විහංගි ලුනු වතුරට ඇලිච්ච කොන්ඩේ හොදට හොදාලා නාගෙන ටවල් එකත් ඔලුවේ ඔතන් එලියට ආවා..බැල්කනියට ආව විහංගි ට හැමදාමත් වගේ සුපුරුදු තනිකම හිතට දැනෙන්න ගත්තා..ලස්සනට හද පායලා..ගස් කොලන් ලා කහ පාටට දිලිහෙනවා..තමන්ටත් ආදරේ කරන කෙනෙක් හිටියා නම් මේ රැය කොච්චර ආදරනිය වෙන්න තිබ්බද..විහංගි සුසුම් හෙලන්නට පටන් ගත්තා....විහංගි ෆොන් එක අතට ගත්තේ අඩුම තරමේ ගෙදර ආවද කියලා වත් බලන්න අසංක මැසෙජ් එකක් දාලා ද බලන්න..එත් හිස් ඉන්බොක්ස් එක දැක්ක විහංගිගේ කම්මුල් දිගේ සිතල කදුලු බින්දුවක් රුටන් ආවේ නිතැතින්මයි...කාටත් හොරෙන් ඒ සිතල කදුලු බින්දුව විහංගිගේ ලැම අතර හැංගිලා ගියා...
පහුවදා ඔෆිස් එකේ උන්ගේ වැඩෙම ට්‍රිප් එක ගැන කියවිල්ල..විහංගි දිග හුස්මක් ගත්තේ හිතට දැනුන අසරණකමට...
"උබලාගේ කංකරච්චලේ නවත්තා ගනිල්ලාකෝ බන්..මලවදේ
විහංගි හොටෙත් උල් කරන් බනිනවා..අත් දෙකත් ඉනේ තියාගෙන පොඩි එකෙක් වගේ
"එක්ස්කියුස්මි මිස්
විහංගි පිටිපස්සෙන් ආපු හඩට එක පාරට හැරිලා බැලුවා..
ලස්සන සුදු මුන..කොන්ඩේ උඩට පිරලා..හිනාවෙනකොට කම්මුලේ ලස්සන වලක්..වැඩිත් නැති අඩුත් නැති කලු පාට රැවුල් කොට ගානට ට්‍රිම් කරලා..මුනට එක් කරලා තිබ්බේ අමුතුම කඩවසම් බවක්..අඩි හයක් විතර උස නිසාම විහංගි ට බෙල්ල උලුක් කරන් තමා මුන දිහා බලන්න උනේ..ලස්සන සුදු අත් දිග ශර්ට් එකකින් සැරසිලා..ලස්සන කඩවසම් හිනාවකුත් එක්ක....
"මිස් මම දනුෂ්ක ..මන් ආවේ නෙට් එකේ දාලා තිබ්බ ඉන්ටව් එකට..මිස්ටර් නිරන්ජන් ඉන්නේ කොයි සිට් එකේද
"මේ..මේ..මේ...ඉස්සරහ දෙවෙනි කැබින් එක
විහංගි ගොත ගහ ගහ උත්තර දුන්නා
"තැන්ක් යු මිස්
දනුෂ්ක ඉස්සරහට ගමන් කරද්දි තමා දැක්කේ කොච්චර කඩවසම් කොල්ලෙක් ද කියලා..පලල් උරහිස්..ලොකු පපුව..ඔක්කොටම වඩා හිනාවෙනකොට වල ගැහෙන කම්මුල..
"කව්ද බන් ඒ කැල්ල
අසංගි ගේ කට හඩට ගැස්සුන විහංගි උඩ ගිහින් බිම වැටුනේ..
"අලුතින් ඔෆිස් එකට යකෝ ඇවිත් තියෙන්නේ..මේ එක නම් බුක් හොදේ..එකෙක් එන්න එපා..මරාගෙන මැරෙන්නේ..මෙසෙ උඩ තිබ්බ ස්ටෙප්ලර් එක උලුක් කරලා අසංගිට පෙන්නපු විහංගි විරිත්තන්න ගත්තා..
"අපෝ තොම තියා ගනින්..අසංගි ඔරොප්පු මුඩ් .
මෙකාට ඉන්ටව් එක හරි ගියොත් නම් හොදයි..
විහංගි තමන්ටම කියා ගත්තේ දනුෂ්ක ගේ පෞරුශත්වයට විහංගිගේ දගකාර කෙලි හිත වහ වැටිලා තිබ්බ නිසයි..
..................................
ඊළඟට......
නුවරඑළියට හැමදාමත් හුරුපුරුදු මන්දාරම් අදුරත් වැහි පොදත් යටින් විහංගි ඔෆිස් එකට ඇතුල් උනා..කාටවත් මතක නැ අද විහංගි ගේ උපන්දිනේ බව..
..................................
නැවත හමුවෙමු...
ඔයලාගෙ අදහස් යෝජනා චෝදනා සියල්ල බලාපොරොත්තු වෙනවා...
මම
Max .....✍️🙋♂️
පොඩි පණිවිඩයක් - රැකියා අවස්ථාවක්.
....................................................................
දික්කසාද වූ. අදායමක් නැති. කාන්තාවන් සදහා part time රැකියා අවස්ථා. නිවසෙහි සිට වැඩ කිරීමට what's up කරන්න. +94 764412251
Comments
Post a Comment