Posts

Showing posts from August 27, 2023

මගේ ජීවිත කතාව - 02 වන කොටස - New Sinhala Wala Katha - අලුත් සිංහල වැල කතා-

Image
 මගේ ජීවිත කතාව - 02 වන කොටස එක කියවන්න link එක https://sinhalawalkatha84.blogspot.com/2023/08/01-new-sinhala-wala-katha.html  කොහොමද ඉතින් ඔයාලට. මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොදින් නේද? ම්ම්ම්ම්ම් අපි කොහෙන්ද කතාව නැවැත්තුවේ..... මතක ද ....මගේ big girl party එක දවසේන්. ඉතිං එතන ඉඳන් පටන් ගන්නෙ මගේ සුන්දර යොවුන් විය. අලුත් නැවුම් බවත්, අම්මා, ආත්තම්මා, නැන්දලා, පුංචිලා, ඒ හැමෝගෙම ගොඩාක් අවවාදත් එකතු කරගෙන පරිස්සමට පියවර තිබ්බා මගේ යොවුන් දිවියට. ඔයාලත් එන්න, ජීවිතයේ අත්දැකීම් බෙදාගන්න .❤️❤️❤️❤️❤️❤️❤️ දිග නිවාඩුවකට පස්සේ ආයිත් සුපුරුදු විදිහට school ගියා යාලුවෝ ටික මගේ දිහා බැලුවේ ටිකක් අමුතුම විදිහට. මට ලැජ්ජත් හිතුනා. මං ලස්සන වෙලාලු. වෙනස් වෙලාලු. ඇත්තටම මං ලස්සන වෙලා. වෙනසුත් වෙලා. හැඩ වෙලා. මොකක්දෝ අමුතුම වෙනසක් මුලු ඇඟම  වෙලාගෙන, අමුතුම සිතුවිලි ධාරාවකුත් එක්කම. ඉතින් මේ වෙනසත් එක්කම ජීවිතය ඉදිරියට ගලා ගෙන ගියා.  school එකේ විවිධ ක්‍රියාකාරකමුයි, පාඩම් වැඩ කටයුතුයි, ගෙදර දොර වැඩ කටයුතුයි එක්ක සතුටින් ජීවිතය ගත වුණා. ඔය අතරෙදි තමයි මට ඉන්දික අයියව මුණ ගැහෙන...

මගේ ජීවිත කතාව - 01වන කොටස-New Sinhala Wala Katha - අලුත් සිංහල වැල කතා

Image
 මගේ ජීවිත කතාව - 01වන කොටස මට ආදරේට ගොඩක් අය කියන්නේ මුතු කියලා. මං හිතන්නේ ඒ නම මට දාන්න ඇත්තේ තාත්ති කියලා. මොකද තාත්ති මට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි. ඒ වගේම අම්මිත් ගොඩක් ආදරෙයි. මගේ පවුලේ ඉන්නේ තාත්තියි, අම්මියි, මමයි විතරයි. අපි දැනට ජීවත් වෙන්නේ ගල්කිස්සේ. ඉදිරියේදී වෙන දිහාක පදිංචියට යන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ තාත්ති දැනට රාජ්‍ය ආයතනයක සේවය කරනවා. අම්මි දැන් රැකියාවක නිරත වෙන්නේ නැහැ. කලින් අම්මිත් රාජ්‍ය ආයතනයක තමයි රැකියාව කළේ. මම දැනට පෞද්ගලික විගණන ආයතනයක  සේවය කරනවා. Business Promotion  Manager විදිහට තමයි මම එතන වැඩ  කරන්නේ. මගේ බොසුත් හරිම හොඳයි, එයත් මට ගොඩක් ආදරෙයි.  දැනට මට අවුරුදු 25 ක් වෙනවා. ඒ කියන්නේ මම ඉපදෙන්නෙ 1995 ජනවාරි මාසේ 20 වෙනිදා. හැබැයි ඉතින් ඒ කාලේ ගැන නම් මට ලොකු මතකයක් නෑ. preschool ගියපුවා නම් ටිකක් මතකයි. උදේට මාව එක්කන් ගියේ තාත්ති. දවල්ට මාව එක්ක එන්නේ අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක්. අම්මි හරි තාත්ති හරි එනකම් මං එහෙට වෙලා තමයි හැන්දෑ වරූව ගත කරන්නේ. එහෙ හිටියා අයියා කෙනෙකුත්. එයාගෙ නම ගනිඳු. එයත් එක්කම එකට ඉස්කෝලේ ගිය තවත්...