ත්‍රිකෝණය- New Sinhala Wala Katha - අලුත් සිංහල වැල කතා
කතෘගේ සටහන – මේ කතාව සිය ඤාති සොයුරිය සහ තම වැන්දඹු නෑනා සමග තරුනයකු ගතකල කතාවක්. මෙහි එන නම් සියල්ල ජීවත්ව සිටින හෝ මියගිය කිසිවෙකු හා සම්බන්ද නොවන බව කරුණාවෙන් සලකන්න. එසේම මෙම කතාව පබැඳුමක් පමනක් වේ. කතාව ටිකක් දිග උනත් සම්පුර්ණයෙන් පලවන්නේ හුදෙක් ඔබලාගේ රසාස්වාදය පවත්වාගෙන යාම පිනිසයි. තවද මෙය වෙනත් ඉන්දියන් කතාවක් අපට ගැලපෙන විදියට පරිවර්තනය කල බව කරුණාවෙන් සලකන්න. කමල්ගේ ප්‍රකාශය මා උපන්නේ දකුනු පලාතේ අලුත්ගමයි. රැකියාවන් කරන දෙමවුපිය දෙදෙනෙකුගේ පුතා. ඉහල ඉගෙනීමක් කල මා වෛද්‍ය විදුහලෙන් පිට වුනේ පශු වෛද්‍ය වරයකු ලෙසයි. ආණ්ඩුවේ රැකියාවක් ලද මා හට මුලින්ම පත්වීම ලැබුනේ අනුරාධපුරයටයි. මීට කලින් මම අනුරාධපුරයට ගොස් ඇත්තේ තුන් හතර වතාවක් පමනයි. ඒ මාගේ අම්මාගේ සොයුරිය වන මගේ නැන්දා බැලීමටයි. ඇය බැලීමට මම දෙවරක් මගේ දෙමවුපියන් සමග එහි ගොස් තිබෙනවා පොඩි කාලේ. තව වරක් ඇගේ පුතා සුරේශ්ගේ වෙඩින් එකට ගියා. ඒ මීට අවුරුදු තුනකට ප්‍රතමයෙන්. අන්තිම වතාවට මම එහි ගියේ අවුරුදු දෙකකට කලින් මල ගෙදරක. ඒ මාම සහ සුරේශ් යන දෙදෙනාගෙම මල ගෙදර. ඔවුන් දෙදෙනා සහ නැන්දා, සුරේශ්ගේ තාත්තගෙ මල ගෙදර ගිහින් එන...